Pivot Table from Range vs Table – පරාසයක් මත පිවට් වගුව vs වගුවක් මත පිවට් වගුව - LearnNow
Microsoft Excel Specialist: Associate MS 365 — 5-Day Live Online Sinhala
Pivot Table from Range vs Table - පරාසයක් මත පිවට් වගුව vs වගුවක් මත පිවට් වගුව
Microsoft Excel Specialist: Associate MS 365 — 5-Day Live Online Sinhala
0% Completed
Day 01
Day 1 – Excel Foundation
From Zero to Excel Hero
පළමු දිනයේදී Excel භාවිතයට අවශ්‍ය ශක්තිමත් මූලික දැනුම ගොඩනඟාගනු ලැබේ.
ආවරණය වන ප්‍රධාන කරුණු:
Excel Interface සහ Workbook Navigation
Workbook, Worksheet, Row, Column, Cell සහ Range
Data Entry සහ Cell Operations
Keyboard Shortcuts සහ Time-Saving Techniques
Ctrl+Enter, Go To සහ Name Box
Copy, Cut, Paste සහ Paste Special
Fill Handle සහ Drag Operations
Row, Column සහ Worksheet Management
Formula නිර්මාණය කිරීමේ මූලික ක්‍රම
SUM, AVERAGE, MIN සහ MAX
SMALL, LARGE සහ RANK
Number Formatting සහ Percentage Calculations
Relative සහ Absolute Cell References
පළමු දිනය අවසානයේදී ඔබට Excel තුළ විශ්වාසයෙන් ගමන් කිරීම, Data Enter කිරීම, මූලික Formulas නිර්මාණය කිරීම සහ Professional Number Formatting යෙදීමේ හැකියාව ලැබේ.